මසකට ලක්ෂ 5කට වැඩි වැටුපකට රජය හරහාම කොරියාවට යමුද ?

කොරියන් අකුරක් වත් බැරි ඔයාට මුල ඉඳලම සරලව කොරියානු භාෂාව ඉගෙනගෙන කොරියාවට එන්න.

කොරියන් ගුරුගේ EPS-TOPIK පාඨමාලාව
ඔබ තෝරාගත යුත්තේ ඇයි ?

සියල්ල තේරෙන සිංහලෙන් සරලවම
ඔයාට කැමති ඕනෑම වෙලාවක සීමාවක් නැතුව ඕනෑම වාර ගණනක් නරඹන්න පුලුවන්
ඔයා විභාගයට මුහුණ දෙනකල්ම වීඩියෝ පාඩම් නරඹන්න පුලුවන්
පාඨමාලාව මෙහෙයවන්නේ ලංකාවෙ සිටින එකම කොරියානු අධිකරණ භාෂා පරිවර්තකයායි
ලියාපදිංචි වුනාට පස්සේ පාඩම් 60 ටම අදාළ නිබන්ධන සියල්ල ඔයාගෙ නිවසටම ලැබෙනවා
දැරිය හැකි සාධාරණ මිලකට ඉහළම ගුණාත්මකභාවයක් අන්තර්ගත වීම
පාඨමාලා ගාස්තුව රු. 5000ක් විතරයි

ලියාපදිංචි වීමට පහත Account එකට රු. 5000 ක මුදලක් Transfer කර එහි Slip පත සමඟ ඔබේ නම, දිස්ත්‍රික්කය, හා e-mail address එක 072 2950450 අංකයට WhatsApp කරන්න.

Watch Free Chapters Now

පහත Watch Now Button එක Click කිරීමෙන් අපගේ පාඨාමාලාවේ Video Modules නොමිලේ නරඹන්න පුලුවන්.

උගන්නන විදිහ ඔයාට සෙට් වෙනවනම් විතරක් Payment එක කරලා පාඨාමාලාවට සහභාගී වෙන්න පුලුවන්.

Video Lessons

කොරියානු හෝඩිය (Part 1)Free
කොරියානු හෝඩිය (Part 2)Free
කොරියානු හෝඩිය (Part 3)Free
කොරියානු හෝඩිය (Part 4)Free
කොරියානු හෝඩිය (Part 5)Free
Lesson 1Free
Lesson 2Free
Lesson 3Free account
Lesson 4Free account
Lesson 5Free account

පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය වීඩියෝ පාඨමාලාවකි

එනම් EPS-TOPIK විෂය නිර්දේෂයට අදාළ පාඩම් 60ම සරල සිංහලෙන් උගන්වා පටිගත කරනලද Pre Recorded Course එකකි

අදාළ මුදල ගෙවූ පසු ඔබට මෙම පාඨමාලාවේ පාඩම් සියල්ල කැමති ඕනෑම වෙලාවක සීමාවක් නැතිව නැවත නැවත ඕනෑම වාර ගණනක් නැරඹීමට හැක

Join now

ගුරුවරයා ගැන

ගුරුවරයා

ශ්‍රී ලංකාවෙ සිටින එකම කොරියානු අධිකරණ භාෂා පරිවර්තක බලපත්‍රය හිමි එකම ගුරුවරයායි.

කොරියානු ජනරජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන KIIP පාඨමාලාවේ අදියර සියල්ල සම්පූර්ණ කල දැනට ලංකාවේ සිටින එකම ගුරුවරයායි.

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් සඳහා E7-4, F2-R, F2-99, F5, Citizen ලබා ගැනීමට පංති පවත්වන ලංකාවේ එකම ගුරුවරයායි.

Our Student Success Stories

Watch how our students achieved their goals

Student Success Story 1

Student Success Story 2

Student Success Story 3

Student Success Story 4

Student Success Story 5

Student Success Story 6

Student Success Story 7

Student Success Story 8

Student Success Story 9

Student Success Story 10

පාඨමාලාවට සහභාගී වීමට සහ වැඩි විස්තර අවශ්‍යනම් පහත දූරකථන අංක අමතන්න

Call or WhatsApp